welcome to by blog(මාගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි)
පරිගණක ක්‍රමලේකනය කියන්නේ අදකාලේ කටත් කැමති හිතෙන මාතෘකාවක්. පරිගණක තාක්ෂනය දිඋනුවත් සමගම ගොඩක් දියුණු පරිගණක ක්‍රමලේකන භාෂා විශාල වශයෙන් පමිනුනත් ජාවා වලට තියෙන ඉඩනම් තාම අඩුවෙලා නැහැ කියලය් මට හිතෙන්නේ.
ජාවා පරිගණකයේ ස්ථාපනය කිරීම
ජාවා සාමාන්‍යයෙන් c පරිගණක භාෂාව මෙන් නොව ස්ථාපනය කිරීමෙන් තොරව භාවිත කල නොහැක. මේ සදහා අවශ්‍ය ජාවා මෘදුකාංගය මෙතනින්භාගත කරගන්න .( මෙහිදී ඔබගේ පරිගණක ඔපරටින්ග් සිස්ටම් එකට අදාල මෘදුකාංගය භාගත කරගන්න.)
ක්‍රමලේකනය සදහා පරිගණකය සකස් කිරීම
ජාවා ස්ථාපනය කල පමණින් පරිගණකය තුල ජාවා ක්‍රමලේකනය අරමභ කල නොහැක. ඒ සඳහා පරිගණකය පහත පරිදි සකස් කර ගන්න.
පරිගණකයේ my computer ,write click කර පහත අතුරුමුහුණත ලබාගන්න. එහි විශේෂණය කර ඇති අය්කනය තුලට පිවිසෙන්න.
දැන් ඔබට පහත දැක්වෙන සංවාද පුවරුව හමුවේ. එහි විශේෂණය කර ඇති අය්කනය තුලට පිවිසෙන්න.
එවිට ඔබට පහත දැක්වෙන සංවාද පුවරුව තුලට පිවිසිය හැක. එහි පළමු හිස් තීරුවෙහි path යනුවෙන් සඳහන් කරන්න. දෙවැනි හිස් තීරුව සදහා ජාවා ස්තාපනය කල ෆෝල්ඩරයේ ඇති bin ෆෝල්ඩරයේ location එක කොපි කර පේස්ට් කල යුතුඉ.
මේ සදහා මාගේ පරිගණකයේ නම් C:\Program Files (x86)\Java\jre1.6.0_03\bin පේස්ට් කල හැක.
ජාවා සාර්ථකව ස්ථාපනය වී ඇත්දැය් පරික්ශා කිරීම
මේ සඳහා පරිගණක cmd (command prompt ) තුල javac යනුවෙන් සඳහන් කර enter කරන්න. පහත රූපයේ පරිදි cmd දැකිය හැකිනම් ඔබගේ පරිගණකය ජාවා ක්‍රමලේකනයට සූදානම්.......
~@ මා සමග රැදුනාට තුති
No comments:
Post a Comment